30 C
Colombo
Wednesday, June 25, 2025

විදුලිය විසන්ධි කිරිම් වැඩිවෙලා

- Advertisement -

රටේ විදුලිය විසන්ධි කිරීම් ඉතා බරපතළ ආකාරයට සිදුව ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

2024 වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා විදුලිය විසන්ධි කිරීම් සිඝ්‍රයෙන් වැඩි වී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කරනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ දත්ත අනුව කරුණු පැහැදිලි කරන සංජීව ධම්මික මහතා කියා සිටින්නේ, 2023 වසරේ කලට වෙලාවට මුදල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීම් 970,933 සිදුව ඇති බවයි.

මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා විදුලිය විසන්ධි කිරීම් 628,286ක් සිදුකර ඇති අතර නිවාස 505,949 කර්මාන්තශාලා 8,579ද ආගමික ස්ථාන 2,090ද හෝටල් නිකේතන 39ද රාජ්‍ය අංශයේ ආයතන 359ද කඩ සාප්පු හා වෙනත් 111,276ද ඒ අතර වන බව ද ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව, ගිය වසරේ එක් දිනකට විදුලිය විසන්ධි කිරීම් 2,660 වූ අතර මේ වසරේ එක් දිනකට විදුලිය විසන්ධි වීමේ සාමාන්‍ය අගය 3,443 බව ඔහු සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, විදුලිබල මණ්ඩලයේ දත්තවල සාවද්‍ය භාවය හමුවේ වැඩි වූ විදුලි බිල නිසා පසුගිය මාසවල බිල්පත් දිගින් දිගට එකතු වීම හමුවේ අසරණ වූ ජනතාවට මේ වසරේ මේ තත්ත්වය හටගෙන ඇති බවයි.

විදුලි පනත උල්ලංඝණය කරමින් අධික ලාභ ලැබූ විදුලිබල මණ්ඩලයට මෙම බිල්පත් ගෙවීමට පාරිභෝගිකයන්ට කනකර උකස් කරන්නට පවා සිදු වු බවද ඒ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

පියාට පොලීසියෙන් පහර දෙද්දී වීඩියෝ කළ පුතාට ගහලා

තිහංගඩ ප්‍රදේශයේදී ඊයේ (24) පෙරවරුවේ 18 හැවිරිදි තරුණයෙකුට පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් පහර දී තිබෙනවා. අදාළ තරුණයාගේ නිවසට සිවිල් ඇඳුමින් සිටි පොලීස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ...

තුන්වන ලෝක යුද්ධයක් වෙන්න දෙන්න එපා! විමල්ගෙන් UN එකට ලියුමක්

ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැළැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් සිදු කරන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු...

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙලා

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ...

POPULAR ARTICLES