මම ජනාධිපති, කැමති කෙනෙක් ඇමතිලා වෙන්න – ගෝඨාභයගෙන් නිවේදනයක්

අමාත්‍යධූර භාරගෙන රටේ අර්බුද වලට විසඳුම් සොයන ලෙස ජනාධිපතිවරයා සියලු පක්ෂ වලින් ඉල්ලා තිබෙනවා. වත්මන් අර්බුද වලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල සිට බවයි ඔහු අවධාරණය කඩන්නේ. එය සමස්‍ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන ලෙසත් ජනාධිපති ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් අද දිනයේත් රටපුරා දැවැන්‍ත විරෝධතා පැවැත්වෙන්නේ ජනපති, අගමැති ප්‍රමුඛ සමස්ත රජයම ඉල්ලා … Continue reading මම ජනාධිපති, කැමති කෙනෙක් ඇමතිලා වෙන්න – ගෝඨාභයගෙන් නිවේදනයක්