මෙරට ෆයිසර් එන්නත් දී මියන්මාරයෙන් සහල් ගැනීමේ සූදානමක්

එන්නත්කරණයෙන් පසුව ශ්‍රී ලංකාව තුල ඉතිරිව ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා. එම එන්නත් තොගය බාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සේවා අධ්‍යක්ෂ සහ ඖෂධ ආධාර පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ. මෙම ෆයිසර් එන්නත් තොගය … Continue reading මෙරට ෆයිසර් එන්නත් දී මියන්මාරයෙන් සහල් ගැනීමේ සූදානමක්