ඉන්ධන ආනයනය සීමා කිරීමේ සූදානමක්

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය කිරීම සීමා කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ QR ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගනු ලැබුවේ දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලීමට නොහැකි නිසා බවයි. මේ අතර … Continue reading ඉන්ධන ආනයනය සීමා කිරීමේ සූදානමක්