30 C
Colombo
Monday, August 15, 2022

ජනපති අද ලෝක නායකයන් අමතයි

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) දින එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිත බව වාර්තා වනවා.

ඊයේ දින මෙරට වේලාවෙන් පස්වරු 6.30ට පමණ ආරම්භ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව මෙවර කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම යන්න තේමාව යටතේ පැවැත්වෙයි.

සමුළුවේ දෙවන දිනය වන අද (22) මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීමට නියමිත‍ වනවා

එසේම ඊට සමගාමීව පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ බලශක්තිය පිළිබඳව ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කාර්‍යාලයේ වියදම් වැඩි නම් ප්‍රධානියාගේ පුද්ගලික මුදලින් අයකෙරේ

0
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින්...

සහල් මිල පහතට

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)

0
ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබෙනවා

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...