ජනපති තවත් රාජ්‍ය ඇමතිවරු 4 ක් පත්කරයි

දැවැන්ත අර්බුදය මධ්‍යයේ තම බලය රැකගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් පත්කර තිබෙනවා. මෙහිදී අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර තිබෙනවා. මීට අමතරව සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ග්‍රාමීය … Continue reading ජනපති තවත් රාජ්‍ය ඇමතිවරු 4 ක් පත්කරයි