ශ්‍රී ලංකාවේ නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇති නොවන බවට ජනපතිගෙන් සහතිකයක්

පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය අහිමිකර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ (22) දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වීම සඳහා ශ්‍රී ලංකා රජය කැපවී සිටින … Continue reading ශ්‍රී ලංකාවේ නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇති නොවන බවට ජනපතිගෙන් සහතිකයක්