මොරටුව නගරාධිපතිගේ කැත දර්ශනෙන් සේරම විනාශ වුණා – ජනපති

මොරටුව ප්‍රදේශයේ දී ඊයේ පැවති එන්නත්කරණ වැඩසටහනකදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වා සිටියා. ඒ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදියි. ” එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකරන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන දත්ත පදනම් කරගෙන. ඒක සිදුකරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුවයි. එහෙම කරලත් ඊයේ අර කැත දර්ශණයක්. එකෙන් මුළු මේකම විනාශ … Continue reading මොරටුව නගරාධිපතිගේ කැත දර්ශනෙන් සේරම විනාශ වුණා – ජනපති