දුමින්ද සිල්වාට සිදුවූ අසාධාරණය ජනාධිපතිතුමා නිවැරදි කළා – නාමල්

දුමින්ද සිල්වාට පසුගිය රජය සමයේදී විශාල අසාධාරාණයක් සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත තිබූ බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (24) දින මාධ්‍යය අමතමින්. “කෙසේ වෙතත් නඩුතීන්දුව එතුමට විරුද්ධව ගියා. එතුමා බන්ධනාගාරගත උනා. ඒ වගේම එතුමා කරපු ඉල්ලීම සලකා බලලා. නීති උපදෙසුත් පතලා ජනාධිපතිතුමා ඒ තීන්දුව අරගෙන … Continue reading දුමින්ද සිල්වාට සිදුවූ අසාධාරණය ජනාධිපතිතුමා නිවැරදි කළා – නාමල්