Breaking : ජනාධිපතිවරයා රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව යටතේ සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වා ගෙන යෑම සඳහා අදාළ ගැසට් … Continue reading Breaking : ජනාධිපතිවරයා රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරයි