නිරූපමා රාජපක්ෂ හා ඇයගේ සැමියා ගැන ජනපතිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ආන්දෝලනාත්මක පැන්ඩෝරා පේපර්ස් හී නම සදහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කරන්නේ අද (06) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට මෙම නියෝගය නිකුත් කළ බවයි. නිරූපමා රාජපක්ෂ යනු ජනාධිපති … Continue reading නිරූපමා රාජපක්ෂ හා ඇයගේ සැමියා ගැන ජනපතිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්