ජනපති රටින් පිටව යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ, ස්කොට්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමටයි. “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” යන මැයෙන් මෙම සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වෙන්නේ දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමටයි. මෙම සමුළුවට ලොව පුරා රටවල් … Continue reading ජනපති රටින් පිටව යයි