ජනපති IMF නියෝජිතයින් හමුවෙයි (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ආචාර්ය චැන්යොන් රී (Changyong Rhee), නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඩ්-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් (TubagusFeridhanusetyawan) යන අය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ මෙරට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම … Continue reading ජනපති IMF නියෝජිතයින් හමුවෙයි (වීඩියෝ)