31.1 C
Colombo
Tuesday, July 8, 2025

අසර්බයිජාන ජනපති රුසියාවෙන් වන්දි ඉල්ලලා

- Advertisement -

අසර්බයිජාන මගී ගුවන් යානයක් කසකස්තානයේදී කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන ජනාධිපති ඉලම් අලියෙව් රුසියාවෙන් වන්දි ඉල්ලා තිබෙනවා.

ඒ, එම ගුවන් යානයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විමර්ශන වලින් අනාවරණය වීමත් සමගයි.

අනතුරින් තුවාල ලැබු මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින්ට මෙන්ම අනතුරින් හානි වු භූමියට රුසියාව වන්දි ගෙවිය යුතු බව ඔහු අවධාරණය කළා.

අසර්බයිජාන ජනාධිපතිවරයා පවසන්නේ, ඊට වගකිවයුතු සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දිය යුතු බවයි.

පසුගිය බදාදා අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගියා.

RECENT ARTICLES - SINHALA

කොටහේන දැරියගේ මරණය;CCTV දර්ශන ඔස්සේ විමර්ශන

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ...

මුහුද ආරක්ෂා කරන මෙහෙයුම්වලට අනුමැතිය

ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

“මේක අලුත් බද්දක් නෙමෙයි” – ඇමති අනිල් ජයන්ත

ජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක්  සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.   අද(08) මාධ්‍ය වෙත අදහස්...

POPULAR ARTICLES