32 C
Colombo
Sunday, June 4, 2023

ව්‍යාජ තොරතුරු ප්‍රසිද්ධ කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා පොලීසියට

- Advertisement -

රජයේ වෙබ් අඩවි වෙත කිසිදු සයිබර් ප්‍රහාරයක් එල්ලවී නොමැති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ව්‍යාජ තොරතුර බෙදාහරිනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් ශ්‍රී ලංකා පොලිසියේ පරිඝනක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවයි.

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනය කළේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ වෙබ් අඩවි කිහිපයකටම හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.