27 C
Colombo
Tuesday, May 17, 2022

ජනපති පී.බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීම භාරගනියි?

- Advertisement -

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව අද පළවූ පුවත්පත් දෙකකින් වාර්තා කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දරට ​​ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් ද විරෝධය පළ වීමත් සමඟ ඔහු සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බවයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ.

පි.බි. ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවහොත් ඔහු 2022 මුල් සතියේදී ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවද වාර්තාවේ.

මේ අතර, ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර විසින් භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇති බව “The Morning” පුවත්පත වාර්තා කරනවා.

එම ඉල්ලා අස්වීමේ ලිපිය පිටු තුන හතරක පමණ දිගකින් යුක්ත වන අතර පි.බි ජයසුන්දර එම තනතුරේ සිටි කාලය තුළ මුහුණ දුන් බාධා පිළිබඳ විස්තර ඇතුළත් බවත් ඔහු වෙනුවට වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ගාමිණී සෙනරත් හෝ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත්කිරීමට යෝජනා වී ඇතැයි පැවසේ.

RECENT ARTICLES - SINHALA

මම ආණ්ඩුවට එකතුවෙලා ඇමතිකමක් ගන්නවා – හරීන් ප්‍රනාන්දු

තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක්ද භාරගන්නා බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මහින්දගේ නැතිවූ බලු පැටවෙකු වීරෝධාර පොලීසිය සොයාගනියි

වීරකැටිය කාල්ටන් නිවසට පිරිසක් පහරදුන් අවස්ථාවේදී එම නිවසේ සිටි බලු පැටවුන් තිදෙනාගෙන් එක් බලු පැටවෙකු සොයාගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා.

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...