26 C
Colombo
Sunday, November 27, 2022

කඳුකරයට විශ්ව විද්‍යාලයක් ලබා දීමට ජනපති සැලසුම් කරයි..!

- Advertisement -

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව ඊයේ (04) කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ඉල්ලීම පරිදි කන්ද උඩරට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන අතර වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම සහ ගුරු සහකාර පත්වීම් ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්තිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරන් යන මහත්වරු ද එක්ව සිටියහ.

RECENT ARTICLES - SINHALA

ඉන්දියා- ඇමරිකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක්

0
ඉන්දු-එක්සත් ජනපද ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ 18 වන සංස්කරණය "Yudh Abhyas 22" ඉන්දියාවේ උත්තර්කාන්ද් හි දී පැවැත්වීමට නියමිතව තිබේ. දෙරටේ...

නියමිත කාලයට සරසවියෙන් එළියට නොගිය අය ගෙදර යවන්න නව පනතක්

0
විශ්ව විද්‍යාලවලට ඇතුල් වී නියමිත කාලයට උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපනය අමාත්‍යාංශය...

හිටපු ජනාධිපති මෛත්‍රී සහභාගී වූ උත්සවයකට සෙනඟ නෑ

0
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ උත්සවයකට සෙනඟ නොපැමිණීමේ සිද්ධියක් වාර්තා වනවා. අද (26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ...

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...