ජනපති පන්දු කෙළියි (වීඩියෝ)

අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගන්නු ලැබූවා. පසුව ජනපතිවරයා විසින් සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළ අතර ජනාධිපතිවරයාගේ නමින් ඉදිකෙරුණු ‘ගෝඨාභය රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනය’ ද විවෘත … Continue reading ජනපති පන්දු කෙළියි (වීඩියෝ)