ජනපති රනිල්, අගමැති දිනේෂ්

ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (13) දිනයේ ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසුව නව ජනාධිපතිවරයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරය මේවන විට කැමැත්ත පලකර තිබෙනවා. තමන්ගේ මතු ආරක්ෂාවත්, පාක්ෂිකයන් හට හිරිහැරයක් නොවීමටත් ගත හැකි හොඳම විසඳුම එය බවයි ඔවුන් තීරණය කර ඇත්තේ. ඒ අනුව එළඹෙන 20 වනදා පොහොට්ටුවේ … Continue reading ජනපති රනිල්, අගමැති දිනේෂ්