ජනාධිපති ඉල්ලා අස්වීමට සූදානම් ලු..! – සජිත්

පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සියල්ලම ඉල්ලීමක් කරන්නේ නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් යැයි ජනාධිපතිවරයා පැවසූ බව කථනායකවරයා විසින් අද (20) පැවති පක්ෂ නායක පැවසූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, අද දින පාර්ලිමේන්තුව අමතමින්. ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සූදානම් බව පවසන්නේ නම් ඊට අදාල ඉල්ලීම කිරීමට විපක්ෂයේ සියලුම දෙනා සූදානම් බවයි එහිදී විපක්ෂනායකවරයා පවසා සිටියේ. එමෙන්ම, … Continue reading ජනාධිපති ඉල්ලා අස්වීමට සූදානම් ලු..! – සජිත්