කෙහෙළිය යෝජනා කළ නමක් ජනපති ඉවත දමයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ නම යෝජනා කර ඇතත් ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. එම යෝජනාව වෙනුවට ජනාධිපතිවරයා යුද හමුදාවට සම්බන්ධ නමක් යෝජනා කර අදාළ පත්වීම සිදුකර තිබෙනවා. ඒ අනුව යුද හමුදා රෝහලේ නියෝජ්‍ය … Continue reading කෙහෙළිය යෝජනා කළ නමක් ජනපති ඉවත දමයි