බැසිල්ගේ ලිට්රෝ පත් කිරීම ගෝඨාභය රිවර්ස් කරයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ ඉවත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ කළ යෝජනාව ආපසු හැරවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෞද්ගලිකව මැදිහත් ව ඇති බව ‘ඒෂියන් මිරර්’ වාර්තා කරනවා. ඒ අනුව, ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කිරීමේ ලිපිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බවයි … Continue reading බැසිල්ගේ ලිට්රෝ පත් කිරීම ගෝඨාභය රිවර්ස් කරයි