සජිත්ගේ පැමිණිල්ලක් නිසා ජනපති, ඇමතිවරයෙක් ඉවත් කරයි

විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාවක් පිලිබඳ වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. එමෙන්ම, පරීක්ෂණ කටයුතු නිමවන තෙක්, ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇති. ගුවන් සේවා අමාත්‍යාංශය විසින් පෞද්ගලික ආයතනයක් සමග සිදු … Continue reading සජිත්ගේ පැමිණිල්ලක් නිසා ජනපති, ඇමතිවරයෙක් ඉවත් කරයි