ගෑස් හා ඉන්ධන අර්බුදය විසදීම ජනපති අතට ගනියි

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධනහල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිරවුම්හල් යොදාගනිමින් පෞද්ගලික … Continue reading ගෑස් හා ඉන්ධන අර්බුදය විසදීම ජනපති අතට ගනියි