25 C
Colombo
Friday, January 17, 2025

ජනපති ලබන මාසයේ චීනයට

- Advertisement -

2025 ජනවාරි මාසයේ මැද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සංචාරයක යෙදීමට නියමිතව තිබෙනවා.

ජනපති අනුර කුමාර දිසානයක මහතා ඊයේ (20) පස්වරුවේ මල්වතු මහ විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මේ බව සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේදී ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, කිසිවෙක් ප්‍රතික්ෂේප කරන සංවර්ධන මාවතක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.

ශ්‍රී ලංකාව රජයක් ලෙස සෑම රටක් සමඟම විවෘතව, ගනුදෙනු කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES