24 C
Colombo
Wednesday, February 19, 2025

රනිල් එන්නේ ස්වාධීනව – රංගේ බණ්ඩාර

- Advertisement -

ජනාධිපතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) තරග කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් රංගේ බණ්ඩාර මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බවයි.

මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවද පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී  වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES