31.1 C
Colombo
Sunday, July 13, 2025

සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු

- Advertisement -

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ.ඒ.ජේ.ප්‍රනාන්දු මහතාත් ගරු සේවා පදනම් මත පත් කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපති වෙත බලතල හිමිවී තිබෙනවා.

ඒ අනුව, 2024-09-24 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ඉෂාරාගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස පසුගිය 11 වැනිදා ජීවිතක්ෂයට පත්ව...

POPULAR ARTICLES