2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 1,041
සජිත් ප්‍රේමදාස – 1,641
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 1,930
සජිත් ප්‍රේමදාස – 4,119
ගම්පහ දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 12,217
සජිත් ප්‍රේමදාස – 16,683
මහනුවර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 8,020
සජිත් ප්‍රේමදාස – 9,188
රත්නපුර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 4,888
සජිත් ප්‍රේමදාස – 6,022
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 6,408
සජිත් ප්‍රේමදාස – 7,920
යාපනය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 8,174
සජිත් ප්‍රේමදාස – 21,511
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 3,162
සජිත් ප්‍රේමදාස – 5,440
කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 3,869
සජිත් ප්‍රේමදාස – 4,314
පුත්තලම් දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 2,149
සජිත් ප්‍රේමදාස – 3,103
ගාල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 4,714
සජිත් ප්‍රේමදාස – 5,828
වන්නි දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 2,390
සජිත් ප්‍රේමදාස – 6,162
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 2,773
සජිත් ප්‍රේමදාස – 3,537
මඩකළපුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 4,467
සජිත් ප්‍රේමදාස – 7,191
මොණරාගල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 1,395
සජිත් ප්‍රේමදාස – 1,820
බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 3,437
සජිත් ප්‍රේමදාස – 4,760
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 1,763
සජිත් ප්‍රේමදාස – 3,093
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 3,391
සජිත් ප්‍රේමදාස – 4,814
මාතර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 3,130
සජිත් ප්‍රේමදාස – 4,505
මාතලේ දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක – 1,909
සජිත් ප්‍රේමදාස – 2,211