27 C
Colombo
Saturday, May 24, 2025

ඔක්තෝබර් 12 ට කලින් ජනාධිපතිවරණය තියන්න ඕන – වජිර

- Advertisement -

ඔක්තෝබර් 12 වන දිනට පෙර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ගාල්ලේදී එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් නියමිත දිනයකදී දැනුම් දෙනු ඇති බවත් වජිර අබේවර්ධන මහතා මෙහිදී පවසා සිටියා.

ඔහු තවදුරටත් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව ඔක්තොම්බර් 17 අවසාන දිනය බවත් ඒ අනුව, මැතිවරන කොමසාරිස්වරයාට දින 7ක කාලයක් ලබා දෙන්නේ නම් ඔක්තොබර් 12 වන දිනට ප්‍රථමයෙන් මැතිවරණය පැවැත්විය යුතුව පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES