Breaking: දුමින්ද සිල්වාට ජනාධිපති සමාව..!

මරණ දඬුවම හිමිව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමිව තිබෙනවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් අනතුරුව ඔහුව නිදහස් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා හට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණ දඬුවම නියම කරනු ලැබුවා. භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර … Continue reading Breaking: දුමින්ද සිල්වාට ජනාධිපති සමාව..!