ජනපතිගේ අසල්වැසි නිල්මිණී තෙන්නකෝන්ගෙන් සැර ප්‍රකාශයක්..!

රටේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රවීණ නිළි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය විසින් අද (28) දින තම ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුනා. නැවතත් දේශපාලනය හෝ දේශපාලකයන් වෙනුවෙන් ඇය ඉදිරිපත් නොවන බවයි එම ෆේස්බුක් සටහනෙන් ඇය පවසා ඇත්තේ. අදාළ සම්පූර්ණ සටහන පහතින්… “සුභ දවසක් දවස සුබ ද යන්න ඔබට හිතෙන්න පුළුවන් මේ රටේ කලාකාරියක් වුණු මම සමාජයට … Continue reading ජනපතිගේ අසල්වැසි නිල්මිණී තෙන්නකෝන්ගෙන් සැර ප්‍රකාශයක්..!