32 C
Colombo
Friday, January 17, 2025

ජනාධිපති කාර්යාලයට ඉදිරියේදී වෙන්න යන දේ

- Advertisement -

දෙසැම්බර් මාසයේදී යෙදී ඇති නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් මේ දිනවල ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඩිජිටල් ආලෝකයෙන් අලංකාර කර ඇති ආකාරය මේ දිනවල දක්නට ලැබෙනවා.

ජනධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සහ එම කාර්ය මණ්ඩල එක්ක්ව ජනතාවගේ සතුට සහ නිදහස වෙනුවෙන් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මකයි.

පෞද්ගලික අනුග්‍රහයක් මත ක්‍රියාත්මක කරන මෙම ඩිජිටල් ආලෝකකරණ සංදර්ශනය ඉදිරියේදීත් ජාතික මට්ටමේ සංස්කෘතික උත්සවවලදී ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන සංකල්පයට අනුව ආර්ථික සංවර්ධනයට සංස්තිකමය වශයෙන් සතුට, නිදහස, සැහැල්ලුව සහිත මිනිසෙන් නිර්මාණය කිරීමද අයත් බවයි.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

චීනයේ සතුටුම නගරයට ගිය අනුර

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර...

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

POPULAR ARTICLES