ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හදිසි නීතිය ගැන බොරු කියයි !

පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම සඳහාත්, පීඩාවට පත් ජනතාවට උපරිම සහන ලබාදීම සඳහාත් ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනතේ විධිවිධාන ප්‍රකාරව හදිසි නීතිය ක්‍රියාත්මක කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක අද (11) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එහෙත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා මේ කියන්නේ සම්පූර්ණ අසත්‍යයකි. ජනතාව මුලාකිරීමත්, මර්දනය කිරීමත් සඳහා හදිසි නීතිය ගෙන ඒමේ … Continue reading ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හදිසි නීතිය ගැන බොරු කියයි !