ගෙදර වටකරලා ගෝඨාභය එලවන්න බෑ..! – පොහොට්ටු ලේකම්

ජනාධිපතිවරයාගේ නිවස වටකර රටක ජනාධිපතිවරයෙකු පලවා හැරීමට ජනතාවට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. පසුගියදා මිරිහානේ සිදුවූ සිදුවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ. එය සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවත් රජය විසින් කොවිඩ් වසංගතයෙන් අසීරුවෙන් බේරාගත් රට විනාශ කිරීමට ඔවුන් උත්සහ දරන බවත් ලේකම්වරයා පවසනවා. … Continue reading ගෙදර වටකරලා ගෝඨාභය එලවන්න බෑ..! – පොහොට්ටු ලේකම්