වෙළඳපොළේ කොස්, පොලොස්, බතල මිලත් ඉහළට

සාපේක්ෂව අඩු මිලක් පැවති කොස්, පොලොස්, කෙසෙල්මුව සහ බතල මිල ගණන් ද මේ වන විට සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මීට පෙර රුපියල් 20ත්, 40ත් අතර අගයක පැවති ගැට පොළොස් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 100 දක්වාත්, කොස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. මීට … Continue reading වෙළඳපොළේ කොස්, පොලොස්, බතල මිලත් ඉහළට