24 C
Colombo
Thursday, December 1, 2022

හෙට සිට බත් පාර්සලයක් රු.20කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05කින් ඉහළට

- Advertisement -

හෙට (23) සිට බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ගණන් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා.

අද (22) පැවති මාධ්‍ය හමුවක දී ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ එළවළු හිඟය හේතුවෙන් එළවළු මිල ගණන් ඉහළයාම, ගෑස් මිල ඉහළ යාම සහ සමස්ථයක් ලෙස සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළයාම සලකා බලා මෙම තීරණයට එළඹි බවයි.

ඒ අනුව බත් පාර්සලයක මිල රු.20කින් ඉහළ දැමීමටත්, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමටත් තීරණය කර තිබෙනවා.

එම මිල ඉහළ දැමීමත් සමඟ මාළු කෑම පාර්සලයක් රුපියල් 200ක්, එළවළු කෑම පාර්සලයක් රු. 160ක් ලෙසත් ඉහළ යන අතර මස් කෑම පාර්සලයක් රු 230 – රු 250ත් අතර මිලකට අලෙවි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

සුදු මැස්සා පාලනය කිරීමට හමුදාව හා හෙලිකොප්ටර් යොදාගන්න

පොල් වගාව තුළ වේගයෙන් පැතිර යන සුදු මැස්සා පාලනය කිරීම සදහා හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් එය පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල...

Youtube බලා ස්නයිපර් තුවක්කුවක් සෑදු තරුණයෙක් අත්අඩංගුවට

0
Youtube සමාජ ජාලයේ එකේ දර්ශන නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන...

සතොස භාණ්ඩ 04 ක මිල පහළ දමයි

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පමණක් පහළ දමා ඇති බවට නිවේදනය කරනවා. ඒ අනුව හෙට දිනයේ (01)...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...