32 C
Colombo
Thursday, March 28, 2024

හෙට සිට බත් පාර්සලයක් රු.20කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05කින් ඉහළට

- Advertisement -

හෙට (23) සිට බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ගණන් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා.

අද (22) පැවති මාධ්‍ය හමුවක දී ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ එළවළු හිඟය හේතුවෙන් එළවළු මිල ගණන් ඉහළයාම, ගෑස් මිල ඉහළ යාම සහ සමස්ථයක් ලෙස සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළයාම සලකා බලා මෙම තීරණයට එළඹි බවයි.

ඒ අනුව බත් පාර්සලයක මිල රු.20කින් ඉහළ දැමීමටත්, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමටත් තීරණය කර තිබෙනවා.

එම මිල ඉහළ දැමීමත් සමඟ මාළු කෑම පාර්සලයක් රුපියල් 200ක්, එළවළු කෑම පාර්සලයක් රු. 160ක් ලෙසත් ඉහළ යන අතර මස් කෑම පාර්සලයක් රු 230 – රු 250ත් අතර මිලකට අලෙවි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු පාසල් සිසුන් 10 ක් රෝහලේ

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර තිබෙනවා. කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...

කාන්තාවකට පහරදී රන් භාණ්ඩ සොරාගෙන

හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ...

උද්ධමනය පහළට

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේ පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ජන ලේඛන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...