29 C
Colombo
Sunday, October 1, 2023

චීන ප්‍රාථමික පාසල් ළමුන්ගෙන් ශ්‍රී ලංකාවට ආධාර

- Advertisement -

චීනයේ ප්‍රාථමික පාසලක ළමුන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබේ.

එරට හැංග්ෂු ප්‍රදේශයේ සිසුන් විසින් සිය දිවා ආහාරය සඳහා ඇති මුදල් එක්රැස්කර එලෙස පරිත්‍යාගයක් ලෙස යොමුකර ඇති බව චීන තානාපති කාර්යාලය පෙන්වාදෙනවා.

ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල ළමුන් 1000ක අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් මිලියන 05ක් ඔවුන් පරිත්‍යාග කර ඇති බව තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා ජයගැනීමට හැකි වේවා යනුවෙන් වන ප්‍රාර්ථනයක් එම සිසුන් විසින් පරිත්‍යාග කළ මුදල් ඇතුළත් ඇසුරුමෙහි සටහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ළමා අපචාර සිදුවීම්වල වර්ධනයක්

දෛනිකව ළමා අපචාර සිදුවීම් 05 ක් පමණ වාර්තාවන තත්වයක් පවතින බව ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති...

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...