කාදිනල්ගේ විරෝධය මැද අගමැති ඉතාලි යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද (10) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලෙන් ඉතාලිය බලා පිටත්ව ගියා. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා G20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත බවයි. මීට අමතරව රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකටම අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සහභාගීවීමට නියමිතයි. මෙම සංචාරය සඳහා විදේශ අමාත්‍ය … Continue reading කාදිනල්ගේ විරෝධය මැද අගමැති ඉතාලි යයි