අගමැති කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට පියවර ගනියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් සමග පැවති සාකච්ඡා සාර්ථක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, අද (05) පාර්ලිමේන්තුව අමතමින්. මීළඟ පියවර වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව වාර්තාවක් ලබා දීම බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා. මේ අතර, 1988 අංක දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස … Continue reading අගමැති කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට පියවර ගනියි