26 C
Colombo
Wednesday, December 11, 2024

බන්ධනාගාර නිලධාරියා අයිස් සමඟ මාට්ටු

- Advertisement -

වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු සතුව තිබී අයිස් බවට සැක කල හැකි මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් අද (31) අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී.දිසානායක මහතා පැවසුවා.

අදාළ නිලධාරියා වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් කළ සෝදිසි කිරීමකදී ඔහු පැලඳ සිටි රාජකාරී පාවහන් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් යැයි සැකකල හැකි පැකට් කිහිපයක් සොයාගත් බවත්, ඔහු වසර 20ක පමණ සේවා කාලයක් ඇති නිලධාරියෙකු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එම නිලධාරියාගේ සේවය අත්හිටුවා ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් බොරැල්ල පොලිසියට භාර දුන් බවයි.

RECENT ARTICLES - SINHALA

ෆාස්ටර් ජෙරම්ට රැවටෙන්න එපා – රදගුරු සම්මේලනය

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කර තිබෙනවා. “කතෝලික...

ජනකට අධිකරණයෙන් දුන් නියෝගය

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු එම සමාගමේ අධ්‍යක්ෂකවරුන්...

පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් ඉල්ලිමක්

මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. '2024...

POPULAR ARTICLES

භාරතීය නළු නිළියන් පිරිසක් දිවයිනට

දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට...