UPDATE : ගින්න ලිපිගොනු කාමරේ ; වෙඩි හඬ දිගටම

ප.ව.7.45 මහර බන්ධනාගාරයේ ගින්න හටගෙන ඇත්තේ එහි ලිපිගොනු ගබඩාවේ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. ගින්න අතරතුර තවදුටරත් බන්ධනාගාරය දෙසින් වෙඩි හඬ ඇසෙන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. මහරින් යළිත් වෙඩි වරුසාවක් ප.ව.7.33 මහර බන්ධනාගාරයෙන් යළිත් වරක් වෙඩි ශබ්ද රැසක් ඇසුණු බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේය. ‘එක දිගටම රතිඤ්ඤා සද්දෙ වගේ සද්ධ ගොඩක් ඇහුණා. හරියට මල්වෙඩි … Continue reading UPDATE : ගින්න ලිපිගොනු කාමරේ ; වෙඩි හඬ දිගටම