එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඉල්ලා අස්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. නීලිකා මළවිගේ මහත්මිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්තවද කටයුතු කරනවා. මීට පෙර උතුරු කොළඹ වෛද්‍ය පීඨයට අනුයුක්ත ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ඒ.පත්මේෂ්වරන් මහතාද එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් ඉල්ලා අස්වුණා. සෞඛ්‍ය … Continue reading එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වෙයි