ණය හිලව්වට ශ්‍රී ලංකාවෙ ව්‍යාපෘති පවරා ගන්නේ නෑ..! – චීනය

චීන ණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි හුවමාරුවන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ශ්‍රී ලංකාව ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපහසු බවත්, අවශ්‍ය නම් චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරා ගනිමින් ඒවා යම් ණය ප්‍රමාණයක් වෙනුවෙන් හිලව් කිරීමට සූදානම් බවට චීනය විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී … Continue reading ණය හිලව්වට ශ්‍රී ලංකාවෙ ව්‍යාපෘති පවරා ගන්නේ නෑ..! – චීනය