‍රන් පදක්කමක් ගෙනා දිනේෂ්ට උසස්වීමක්

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙරටට රන් පදක්කමක් අත් කරදුන් සැරයන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 01 දක්වා උසස් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා විසින් එම උසස්වීම පිරිනමා ඇත්තේ ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිවයි. දිනේෂ් මෙරට ක්‍රීඩා ඉතිහාසය ද අලුත් කළේ පැරාලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකරගත් පළමු … Continue reading ‍රන් පදක්කමක් ගෙනා දිනේෂ්ට උසස්වීමක්