පුද්ගලික බලාගාරයක් ඉදි කිරිමට ගිය වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසකට විරෝධය

ඩන්සිනන් කදු මුදුණේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා පුඩළුඔය හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරිම සදහා පිඹුරුපත් සකස් කිරිමට පැමිණි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට ප්‍රදේශයේ විහාරාධිපති සහ ප්‍රදේශවාසින් දැඩි ලෙස විරෝධය පලකර තිබෙනවා. සංඝරත්නය සහ පුඩළුඔය වැවහේනේගම ප්‍රදේශවාසින් මාධ්‍යය හමුවේ කියා සිටියේ තලවකැලේ – පුඩළුඔය – … Continue reading පුද්ගලික බලාගාරයක් ඉදි කිරිමට ගිය වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසකට විරෝධය