අනුරාධපුරයේ මඟ හරස්කර විරෝධතාවයක්

ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පලකරමින් අනුරාධපුර නගරයේදී මේ වන විට විරෝධතාවයක් ක්‍රියාත්මක වනවා. ඊට බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් මාර්ගය හරස් කර විරෝධතාකරුවන් තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා. එමෙන්ම බස් රථද ඩීසල් නොමැති කමින් මාර්ගය හරස්කර නවතා රියදුරන් ඉන් බැසගොස් තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයද අඩාල වී ඇති බවයි … Continue reading අනුරාධපුරයේ මඟ හරස්කර විරෝධතාවයක්