26.4 C
Colombo
Thursday, March 28, 2024

අග්‍රාමාත්‍යවරයාට විරෝධය පලකරමින් ඉතාලියේදී විරෝධතාවයක් (වීඩියෝ)

- Advertisement -

G 20 අන්තර් ආගමික සමුළුව සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයාට විරෝධය පලකරමින් ඉතාලියේදී විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

විරෝධතාකරුවන් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මේ වන තෙක් දඩුවම් නොදීමට ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව තවමත් කටයුතු නොකළ බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළව චෝදනා ලැබ සිටින ඇතැම් පොලිස් නිලධාරීන් හට උසස්වීම් පවා මේ වන විට ප්‍රදානය කර ඇති බවත් මෙමගින් සමස්ත කතෝලික ප්‍රජාවම නොසලකා හැරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් උද්ඝෝෂකයන් සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...