32 C
Colombo
Friday, March 31, 2023

ගෝඨාව නැවත ගෙන්වාගන්න මාලදිවයිනේ විරෝධතා

- Advertisement -

මාලදිවයින් ජාතිකයන් සහ සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයක නිරත වන බව මාලදිවයින් රූපවාහිනී නාලිකාවේ ප්‍රධානියා ඩේලි මිරර් වෙත පැවසූ බව එම පුවත්පත වාර්තා කරනවා.

ඒ, බලයෙන් පහකළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරටින් පිටුවහල් කොට නැවත ශ්‍රී ලංකාව වෙත එවන ලෙස බලකරමින්.

මාලදිවයින් බලධාරීන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සංක්‍රමණික පුද්ගලයෙකු ලෙස පමණක් රටට ඇතුළු වී ඇති බවයි. ඔහු අද දිනයේදී වෙනත් රටකට ගමන් කරනු ඇති බවද මාලේ බලධාරීන් පවසනවා.


RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...