27 C
Colombo
Tuesday, May 17, 2022

මියන්මාරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්

- Advertisement -

මියන්මාරයේ යැන්ගොන් නගරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.

විශාල තරැණ පිරිසක් ඒ සදහා එක්ව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

චීනය මියන්මාර හමුදාවට සහය පළකරන බවට එහිදී උද්ඝෝෂකයන් චෝදනා කර තිබේ.

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි අන්තර්ජාතික ප්‍රජාවේ විරෝධතා දැක්වීමවලට චීනය සහය,නොදැක්වීම සම්බන්ධයෙන්ද වි⁣රෝධතාකරැවන් මෙහිදී සිය කෝපය ප්‍රකාශ කර ඇතැයි සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

මහින්දගේ නැතිවූ බලු පැටවෙකු වීරෝධාර පොලීසිය සොයාගනියි

වීරකැටිය කාල්ටන් නිවසට පිරිසක් පහරදුන් අවස්ථාවේදී එම නිවසේ සිටි බලු පැටවුන් තිදෙනාගෙන් එක් බලු පැටවෙකු සොයාගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා.

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...