අරගල කරන්නේ පිස්සොයි, කුඩුකාරයොයි..! – ප්‍රසන්න රණතුංග

අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, අද (27) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දක්වමින්. ජනපති මන්දිරයේ තිබූ පෞරාණික ඡායාරූපවල අත්සන් තැබූ පිරිසකගෙන් මේ රටට ලැබෙන්නේ කුමන විමුක්තියක් දැයි ප්‍රශ්න කරන ඔහු ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ … Continue reading අරගල කරන්නේ පිස්සොයි, කුඩුකාරයොයි..! – ප්‍රසන්න රණතුංග